Sunday, May 24, 2015

රැවන්වැලි සෑය

මහාථුපය හෙවත් ස්වර්ණමාලි දාගාබ අනුරාධපුර යුගයට අයත් දාගාබකි.මෙය ක්‍රි.පූ 161-131 අතර කාලයේ රජකළ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරවන ලද බුබ්බුලාකාර දාගැබකි.