Nisura's blog
Sunday, July 12, 2015
සම්බන්ධය පිලිබද ගැටඑවක්
ඩයිනසෝරයන්ට පිහාටු අවශ්‍ය වූයේ ඇයි දැයි යන්න ජීව ව්ද්යාඥයන් මුලින්ම ඉදිරිපත් කළ අදහස වන්නේ ඒවා ඉගිල යෑම සදහා පරිනාමයෙන් ලැබුනු ඒවා කියා ය.
Sunday, June 21, 2015
විසිතුරු මසුන්
විවිධ විවිධ විසිතුරු අැත.ඒයින් ශි ලංකා වෙ ප්‍රධාන තැනක් බුලත් හපයාට හිමිවෙ.තවත් විසිතුරු අැත.ගෝල්ෂීෂ්,ඒන්ජල්,කැට්ෂිෂ්,වයිට් මෝලිස්,ගුරාමි ඊට අයත් වෙ .කුඩා මසුන්ට දවසට දෙපාරක් කෑම දීම සිදුකල යුතුය .
බෝවන ආකාරය විසිතුරු මසුන් පහත ආකාරයට වර්ග කළ හැකිය.
පැටවුන් බිහි කරන සතුන්/ ගප්පි,ප්ලේටි,මෝලිස්
බිත්තර දමන සතුන්
කූඩු සාදා බ්ත්තර දමන සතුන්/ගුරාමි
විසිතුරු පැළෑටි විසිතුරු පැළෑටි අතරින් වැලිස්නේරියා පැළෑටිය විශේෂ තැනක් ගනී.
කුඩා මසුන්ට දවසට දෙවරක් කෑම දීම සිදුකල යුතුය.තරමක් විශාල මසුන්ට දවසට එක්වරක් කෑම දීම සිදුකල යුතුය. මාළුටැංකිය දවසට
දෙවරක් පිරිසිදු කළ යුතුය .ම්දුල් වල ටයර්වල,සිලින්ඩර්,ටැංකි සෑදීමෙන් අලංකාරය ගෙන දේ.විසිතුරු මසුන් දැකිමෙන් මානසික සුවයක් ලැ බේ.
.
ටැන්කි අලන්කාර කිරීම
මෙි සදහා ජලජ ශාක ඩොලමයිට් කැබැලි ආදිය යොදා ගත හැකි ය. ජලජ පැළෑටි
ටැංකියක් තුල තුලනය පවත්වා ගෙන යෑම සදහා ප්‍රයෝජනවත් වෙයි . මසුන්ට ස්වභාවික පරිසරයක් නිර්මාණය කරයි. ආහාරයක් වශයෙන් යොදා ගැනීම නිසා පවිත්‍රතාව ඇති කරයි.
ආහාර ලබා දීම
මසුන් ශරීර සන්යුතියේ ජලය හැරුනු විට වැඩි ප්‍රමානයක් ඇත්තේ ප්‍රෝටීන් ය. එය ආසන්න වශයෙන් 18-23 කි. එහෙයින් මසුන්ට ප්‍රෝටීන් බහුල අාහාර අවශ්ශය.
මසුන්ට ලබා දෙන අාහාර වර්ග ජීවී අාහාර- ශාක ප්ලවාන්ග. මදුරු කීටයන්.කුඩා කූනිස්සන් අජීවී ආහාර-තැම්බූ බිත්තර කහමද තැම්බූ පීකුදු සකස් කළ ආහාර ආහාර දීම කුඩා මසුන්ට දිනකට හතර වරක් පමණද. මධ්‍යම මසුන්ට දිනකට දෙවරක් පමන ද අාහාර සැපයීම ප්‍රමානවත් වෙී. ආහාරය සැපයීමෙි දී දිනපතා නියමිත වෙීලාවකට හා එකම ස්ථානයහකට ලබා දීමෙන් ඉතිරි වන ප්‍රමාණය අඩුකළ හැකි ය. අාහාර ලබා දෙන ස්ථානයේ පතුලේ කුඩා දීසියක් තැබිමනේ භාවිත නොකරන ලද ආහාර එකතු කර ඉවත් කළ හැකි වෙි .
ු
Sunday, June 7, 2015
ජීවින් අතර පවතිනා අන්තර් ක්‍රියා
අප අවට පරිසරයේ ජීවී සංඝටක මෙන්ම අජීවී සංඝටක ඇත.නිරන්තරයෙන් මෙම සංඝටක අතර විවිධ අව්කර්ක්රියා සිදුවන හෙයින් පරිසරය වෙනස්වීම් වලට භාජනය වෙමින් පවති මෙය පරිසරයේ ගතික ස්වභාවයයි.
සමනළයෙක් මලකින් පැණි උරා බීම. බළලා මීයකු මරා ආහාරයට ගැනීම.
ජීවීන් අතර පවත්නා මෙවැනි අන්තර්ක්‍රියා කිහිපයක් ඉහත දැක්වෙි.
ජීවීන් අතර පවත්නා මෙවැනි අන්තර්ක්‍රියා කිහිපයක් ඉහත දැක්වෙි.
Sunday, May 24, 2015
රැවන්වැලි සෑය
මහාථුපය හෙවත් ස්වර්ණමාලි දාගාබ අනුරාධපුර යුගයට අයත් දාගාබකි.මෙය ක්‍රි.පූ 161-131 අතර කාලයේ රජකළ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරවන ලද බුබ්බුලාකාර දාගැබකි.
Subscribe to:
Posts (Atom)