Sunday, June 7, 2015

ජීවින් අතර පවතිනා අන්තර් ක්‍රියා

අප අවට පරිසරයේ ජීවී සංඝටක මෙන්ම අජීවී සංඝටක ඇත.නිරන්තරයෙන් මෙම සංඝටක අතර විවිධ අව්කර්ක්‍රියා සිදුවන හෙයින් පරිසරය වෙනස්වීම් වලට භාජනය වෙමින් පවති                                                               මෙය පරිසරයේ ගතික ස්වභාවයයි.
                                                                                                             සම‍නළයෙක් මලකින් පැණි උරා බීම.                                                   බළලා මීයකු මරා ආහාරයට ගැනීම. 

ජීවීන් අතර පවත්නා‍ ම‍ෙවැනි  අන්තර්ක්‍රියා කිහිපයක්  ඉහත දැක්ව‍ෙි.
‍      
                

     

No comments:

Post a Comment